El sitio
From politics and technology to entertainment and beyond, we provide real-time coverage you can rely on, making us your dependable source for 24/7 news.
En portada ahora EN VIVO
-
1
අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ – විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අභිරහසක්hace 6 horas
මියයන්නට පෙර රෝගියකුට සැත්කමකුත් කරලාසිරුර මාපාකඩ වන ලැහැබකින් හමුවෙයිමළසිරුර අසල ඖෂධ පෙති වර්ග 3ක්: දිවිනසා ගත්තා දැයි සැකයිපොලිසියමානසික ආතතියකින් ද පෙළිලා බද…
-
2
ජූලි මාසයේ උද්ධමනය සියයට 7.2ට නගීhace 6 horas
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය ඉකුත් ජුලි මාසයේ සියයට 7.2 ක් දක්වා වැඩි වී ඇත. 2026 ජුනි මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමන…
-
3
එල්නිනෝ – පදියතලාවේ ගම් 12ක් උග්‍ර ජල හිඟයකhace 6 horas
හරකුන්ට බොන්න දෙන්නවත් වතුර නෑ මාස දෙකකට අධික කාලයක් පවතින දැඩි නියඟය හේතුවෙන් පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් දොළහක, පවුල් දෙදහස් දහයක…
-
4
වාරි ජලාශ 73 ම භාගෙට භාගයක් හිඳිලාhace 6 horas
මිනිසුන් පමණක් නොව සතා සීපාවත් පිපාසෙන්! වාරි ජලාශ 73 සමස්ත ජල ධාරිතාව සියයට 36 දක්වා අඩුවී ඇතැයි වාරිමාර්ග අධ්‍යක්ෂ (ජලවිද්‍යා හා ආපදා) ඉංජිනේරු එල්. එස්. සූරි…
-
5
කුඹුරු අක්. 8000ක් විනාශයි – නියං හානි ගෙවන්න මිලියන 3000 ක් වෙන් කරයිhace 6 horas
පවතින වියළි කාලගුණික තත්ත්වය යටතේ සිදුව ඇති වගා හානි වෙනුවෙන් රජය මේ වනවිට රුපියල් මිලියන 3,000 ක මුදලක් වෙන්කර ඇතැයි, කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. එම…
-
6
සලේගේ රැඳවුම් නියෝගය තවත් දික් කරනු එපා!hace 6 horas
නිදහසේ නීතිය ඉදිරියේ මුහුණ දීමට ඉඩ දෙන්නඅම්මා ජනපතිට ලියයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ රැඳවුම තවදුරටත් දීර්ඝ…
-
7
ඇසළ පෙරහැර මංගල්‍යයේ ‘දිවයින’ විශේෂ අතිරේකය මහ නාහිමිවරුන්ට පිළිගන්වමින්hace 6 horas
මහනුවර, උත්තම ශ්‍රී දළදා පෙරහැර වෙනුවෙන් ඊයේ (24දා) පළ කළ විශේෂ අතිරේකය සහිත ‘දිවයින’ පුවත්පත මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මාහිමියන් වෙතත්…
-
8
සීගිරියේ ගල් පඩි 547ක් ගෙවී යෑමේ අවදානමක්hace 6 horas
ක්‍රි. පූ. 5 වැනි සියවසේ පළමු වන කාශ්‍යප රජු විසින් සිය ආරක්ෂාව සඳහා සීගිරිය පර්වත මුදුනේ ඉදි කරන ලද මාළිගාව දක්වා ඇති කළුගලෙහි නිර්මාණය කර තිබෙන පෞරාණික පඩිපෙළ…
Preguntas frecuentes
-
Cubre en cingalés noticias de última hora de Sri Lanka, desde política y tecnología hasta entretenimiento. Es un medio de Sri Lanka, Colombo.