El sitio
From politics and technology to entertainment and beyond, we provide real-time coverage you can rely on, making us your dependable source for 24/7 news.
Diario en cingalés de noticias de Sri Lanka
En portada ahora EN VIVO
-
1
අගෝස්තු සංචාරක පැමිණීම පහළ යාමක්hace 1 hora
අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ සුළු පහළ යාමක් වාර්තා වී තිබේ. එම මාසයේදී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 191,704ක් වන අතර,…
-
2
විදේශ ඇමති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයකhace 1 hora
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (02) සහ හෙට (03) යන දෙදින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරය…
-
3
මාලිමා මන්ත්‍රීවරු 159ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්hace 1 hora
ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්‍තුවට තේරි පත් වූ මන්‍ත්‍රීවරුන්ට එරෙහිව දිනන දකුණ සංවිධානයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ත…
-
4
කුඩු සලිඳුගේ නඩු ෆයිල් 2ක් අස්ථානගත වෙයිhace 1 hora
පානදුර සංවිධානාත්මක අපරාධකරු වෙන සලිඳු මල්ෂිත නම් අන්වර්ථ නාමය වන කුඩු සළිඳු වන අපරාධකරුවාගේ නඩු ෆයිල් දෙකක් පානදුර මහේස්ත්‍රත් අධිකරණයෙන් අවස්ථානගත වී තිබේ. ඊය…
-
5
විශ්වවිද්‍යාල ආචාර්වයරු අද විරෝධයේhace 1 hora
විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු සඳහා ස්ථීර විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වීම හේතුවෙන් සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්වයරු අද (02) විරෝධතාවයේ නිරත වීමට තීරණය…
-
6
ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙටhace 1 hora
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (03) දිනයේ සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසයි. ඒ මහතා…
-
7
22 පෙත්සම් දෙවන දිනටත් විභාගයට ගනීhace 1 hora
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් අද (02) දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හ…
-
8
ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයිhace 3 horas
ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා ඊයේ (01) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය ඒ මහතා 64 වැනි වියේ…
Preguntas frecuentes
-
Diario en cingalés de noticias de Sri Lanka Es un medio de Sri Lanka.